spot_img
spot_imgspot_img

ගවයෙක් වෙනුවෙන්, ගව හිමියා දිවි පුදයි

පුවත්

විදෙස්

බිබිල, දහමල් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ගවයකු බේරාගැනීමට උත්සාහ ගත් ගවහිමියා ද සැඩපහරට හසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය ගව හිමියාගේ සහ ගවයාගේ සිරුරු එක ම ස්ථානයක තිබී සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජේ.එම්.පලීල් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!