spot_img

ටිකිරි මැණිකේ, මඟ වරද්දා ගනී

පුවත්

විදෙස්

ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානය ආසන්න සිංගමලේ ප්‍රදේශයේ දී අද (21) උදෑසන පීලි පැනීම හෙතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුර සිදු වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles