රාජ්‍ය ආයතන ඩිජිටල් කරන්න බිලියන 03ක්

පුවත්

විදෙස්

රාජ්‍ය ආයතන ඩිජිටල් කිරීම සඳහා 2024 අයවැය තුළින් රුපියල් බිලියන 03ක් වෙන්කිරීමට අයවැය තුළින් යෝජනා කර තිබේ.

2030 වසර වනවිට ඩිජිටල් ආර්ථිකයක් කර යාමට සැළසුම් කර ඇති බව ද ජනාධිපතිවරයාට අද (13) අයවැය ඉදිරිපත් කරමින් කීවේය. ඒ අනුව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට  අවශ්‍ය නායකත්වය සහ මඟපෙන්වීම සැපයීම සඳහා පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට ද නියමිතය.. එමෙන් ම තාක්ෂණික නවෝත්පාදන සභාවක් සහ කෘිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙම කාර්යයන් 2024 වර්ෂයේ දී ම සම්පූර්ණ කරන බවට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles