3.9 C
New York

Online ආරක්ෂණ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

Published:

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එසේ වුව ද මෙම පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත.  එමෙන් ම මෙම පනතේ වගන්ති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන්නේනම් මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img