spot_img
spot_imgspot_img

රට පුරා රාජ්‍ය සේවකයෝ, හෙට උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

අයවැයෙන් රුපියල් 20,000.00ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක යෙදීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ එම උද්ඝෝෂණය හෙට (30) දහවල් 12.00ට පවත්වන බවයි.

එහි දී කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සියලුම කාර්යාල සේවා නිලධාරීන්, පළාත් රාජ්‍ය සේවා ඇතුළු වෘත්තීන් රැසක නිලධාරීන් එක්වන බව ද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!