spot_img

රට පුරාම මහ වැසි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව පුරා බො‍හෝ ප්‍රදේශවලට අද (22) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වලට උදෑසන සිටම වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පැවසේ. එම වැසි මිලිලීට 100 ඉක්මවා යා හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් කර ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles