spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 16,177ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,264ක්ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 142ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,675ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් රුපියල් මිලියන 385
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 138
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 73

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • අමානා බැංකුව (R ) කොටස් මිලියන 187
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම කොටස් මිලියන 09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ෆස්ට් කැපිටල් සමාගම 13%
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම  13%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 242
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 123ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 113ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 10ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 21
  • හේලීස් එන්ජීටී රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 16
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!