9.8 C
New York

උසස් පෙළ විභාගය කල් දමයි

Published:

උසස් පෙළ විභාගය සඳහා නැවත දින නියම කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව 2023 අ‍ගෝස්තු මාසයේ පැවැත්වීමට නියිමතව තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 2024 වර්ෂයේ ජනවාරි මස 04 වැනි දා සිට 31 දක්වා පැවැත්වීමට ීරණය කර තිබේ.

මීට පෙර උසස් පෙළ විභාගය නොවැම්බර්ම මස 27 සිට දෙසැම්බර් මස 21 දක්වා පැවැත්වීමට දින නියම කර තිබුණ ද විවිධ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් මෙලෙස කල් දමා තිබේ.

Related articles

Recent articles

spot_img