1.1 C
New York

කුප්පි පියන දැරියකට මරු කැඳවයි

Published:

කුප්පියක පියනක් උගුරේ හිරවීමෙන් අකුරැස්ස, තලහගම ප්‍රදේශයේ වයස අවුරුදු 01ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම දැරියගේ උගුරේ හිරවූ කුප්පි පියන පිටතට ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති අතර දැරිය ආඳපාන රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පැවසේ.

Related articles

Recent articles

spot_img