spot_img
spot_imgspot_img

උඩදියළුම දී මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

පුවත්

විදෙස්

උඩදියළුම දී වන අලි ප්‍රහාරයකින් මියගිය තරුණියගේ පෙම්වතා සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 08 වැනි දා දක්වා රිමාන්ඩ් කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ලබාදුන් සාක්ෂි එකිනෙක පරස්පර වීම හේතුවෙනි.

පසුගිය මැයි මස 11 වැනි දා මෙම යුවළ කොස්ලන්ද දියළුම ඇල්ලේ ඉහළ කොටසට පැමිණ රාත්‍රී කඳවුරුගත වී තිබිණි. පසු දා උදෑසන තරුණයා දුරකථන ඇමතුම් ගනිමින් පවසා ඇත්තේ ඔවුන්ට වන අලියකු පහරදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!