spot_img

විදුලි බිල අඩුවෙන ලකුණු

පුවත්

විදෙස්

ජූලි මාසයේ දී විදුලි බිල නැවත සමාලෝචනය කර ගාස්තු සංශෝධනය කෙරෙහි අවදානය යොමුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන වි‍ජේසේකර පවසයි.

රජයේ ප්‍රතිපත්තිමය තීරණය වී ඇත්තේ පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදී සෑම වර්ෂයක ම ජනවාරි සහ ජූලි මාසවල එය සමාලෝචනය කර ගාස්තු සංශෝධනය කිරීමයි.

ඒ අනුව එළඹෙන ජූලි මාසයේ දී ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු විය හැකියි. මේ වනවිට වැඩි වී ජීවන වියදම, ඉන්ධන මිල අනුව ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇති අතර දැනට උද්ධමනය අඩුවී තිබීමත්, ඉන්ධන මිල පහ වැටීමත් හේතුවෙන් ජූලි මාසයේ දී විදුලි ගාස්තු අඩුකළ හැකි වනු ඇතැයි ද රජයේ අපේක්ෂාව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles