සජබ විරෝධයට වැසි මැද පොලිසියත් ජල ප්‍රහාර එල්ලකරයි

පුවත්

විදෙස්

පළාත් පාලන මැතිවරණය පවත්වන්න යැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විසින් අද (20) කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව මහ වැසි මධ්‍යයේ පැවැත්වෙද්දී පොලිසිය ද ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු, කොළඹට රොක්වෙමු” යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles