spot_img

දකුණේ තවත් ඝාතනයක්

පුවත්

විදෙස්

ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුම්හළ අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි දෙදනකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.

මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු යැයි ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles