විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම නවතී

පුවත්

විදෙස්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතරකරන ලද බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මේ තත්වය උදාවී ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ එම දෝෂය ඉක්මණින් නිවැරදි කිරීම සඳහා කටයුතු යොදා ඇති බවයි. මේ වනවිට එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබාදීම සඳහා කටයුතු යොදා ඇති බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles