spot_img
spot_imgspot_img

රජයේ වාහන භාවිතය සීමා කරයි

පුවත්

විදෙස්

රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන්න යැයි භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

රැස්වීම්, සාකච්ඡා ආදී සියලු දේ සඳහා හැකිතාක් Online ක්‍රමය භාවිතා කරන්න යැයි ද ප්‍රවාහන අවශ්‍යතා ඇති කටයුතු සීමා කරන්න යැයි ද එමගින් දැනුම් දී තිබේ.

එමෙන්ම කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!