spot_img
spot_imgspot_img

පවිත්‍රාදේවී ඇමති ධූරයකට පත්කරයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන පවිත්‍රාදේවී වන්නිආරච්චි අද (19) අමාත්‍යධූරයක දිවුරුම් දීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඇයට අමතරව තවත් මන්ත්‍රීවරයකු ද අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!