spot_img
spot_imgspot_img

සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාර්ලිමේන්තුවෙන් එළියට දමයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කතා කරමින් සිටිය දී ඔහුට පහරදීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සභාගර්භයෙන් පිටව යන ලෙස කතානායකවරයා කීවේය.

අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලංසා අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් කතා කරමින්සිටිය දී මේ ගැටලු සහගත තත්වය ඇතිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!