spot_img
spot_imgspot_img

ඔබේ ජල බිල්පත වැඩි වෙන හැටි මෙන්න

පුවත්

විදෙස්

ජල ගාස්තු ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය ඊයේ (26) රාත්‍රී නිකුත් කෙරිණි.

එම ගැසට් නිවේදනයට අනුව ජල ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදු කරයි.

ගෘහස්ථ ජල ගාස්තුව ඒකක 0-05ත් අතර රුපියල් 12.00ක් ලෙස පැවති අතර එය රුපියල් 20.00 ද්කවා ඉහළ නංවා ඇත. එම ඒකක ප්‍රමාණය භාවිතා කරන්නේ නම් රුපියල් 50.00ක් ලෙස පැවති මාසික සේවා ගාස්තුව රුපියල් 300.00 දක්වා ඉහළ නංවා තිබේ.

‍ඒකක 75ට වැඩි ප්‍රමාණයක් පරිහරණය කරන්න් නම් ඒකකයක් සඳහා රුපියල් 140.00ක් ලෙස පැවැති ගාස්තුව රුපියල් 238.00ක් දක්වා ඉහළ දමා ඇත. එමෙන් ම එම කාණ්ඩයේ රුපියල් 1,600.00ක් ලෙස පැවැති ස්ථාවවර ගාස්තුව රුපියල් 3,500.00ක් දක්වා ඉහළ දමා තිබේ.

පහතින් දැක්වෙන්නේ ඒ ඒ කාණ්ඩ යටතේ ජල බිලිපත්වල මිල වැඩිවන ආකාරයයි. ඔබේ ජල බිල්පත කොපමණ ප්‍රමාණයකිකන් වැඩිවන්නේ ද යන්න ඒ අනුව නිරීක්ෂණය කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!