spot_img
spot_imgspot_img

ඉන්ධන පෝළිමක තවත් මරණයක්

පුවත්

විදෙස්

කින්නියා නගරයේ අයිඕසී ඉන්ධන පිරවුම්හළෙහි පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි කින්නියා පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, මුනෙයිවේනෙයි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය පවසන්න් ඉන්ධන පෝළිමේ දී හදිසියේ අසනීප වූ මෙම පුද්ගලයා කින්නියා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!