ගාලු මුවදොර අරගල භූමියට අද (22) අලුයම එල්ල වූ ප්‍රහාරය අතරතුර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පුද්ගලයන් 06 දෙනකු මරාදාන පොලිසියේ රඳවාගෙන් සිටින බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් පිරිසක් මරදාන පොලිසියේ