spot_img
spot_imgspot_img

ශ්‍රීලනිප සහයෝගය ඩලස් ට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය හෙට (20) ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මේ තීරණය ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!