කොරෝනා ආසාදිතයන් 137 දෙනකු අද වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම ආසාදිතයන් අතරින් 38 දෙනකු වාර්තාවන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් අනෙක් 99ක පිරිස කොරෝනා ආසාදිත වූ අයගේ සමීප ආශ්‍රිතයන් බවත් එම මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 10,561කි.