උසස් පෙළ සිසුවියන් සිව් දෙනකුගේ නිරුවත් ඡායාරූප ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රම්බොඩගලල් හා මාවතගම ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි. පාසලක ද උගන්වමින් පුද්ගලික පන්ති පවත්වන මෙම ගුරුවරයා තම පන්තිවලට පැමිණි උසස් පෙළ ශිෂ්‍යාවන් වැඩිදුර ඉගැන්වීමට බව කියමින් ශිෂ්‍යාවන් රවටාගෙන කාරයට වරින් වර රැගෙන ගොස් එම රථයේ දී මෙලෙස නිරුවත් ඡායාරූප ගත් බව සිසුවියන් විසින් පොලිසියට පවසා තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී එහි තිබී සිසුවියන් සිව් දෙනාගේ නිරුවත් ඡායාරූප හමුවූ බව ද පොලිසිය සඳහන් කළේය.
නිරුවත් කරනකම් මුං පොල් ගෑවද බං.උසස්පෙල කියන්නෙ තොත්තබබාලද කාර් එක අැතුලෙ ඉන්ඩෝර් ක්ලාස් කරනවද..😂😂