ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමුකර තිබේ. ඒ අනුව සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලංකා ඉතිහාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා ද වෙයි.