ගෝඨාභය රාජපක්ෂට විරෝධය දක්වමින් මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
ඔවුන් මාලදිවයිනේ ජජනාධිපති ඊබ්‍රහිම් සෝලිස්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යළි ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලීම් කරයි.