දුම්රිය ගාස්තු වැඩි කිරීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබුණ ද එය සිදු වෙනාව බවත් 12 වැනි දා සිට මෙතෙක් ක්‍රියාත්මක වූ ගාස්තු ක්‍රමය පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ ඉදිරියේ දී නැවත තීරණයක් ගැනීමට නියමිතය.