spot_img
spot_imgspot_img

ධම්මික පෙරේරා ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

පුවත්

විදෙස්

බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් මෙතෙක් දැරූ අමාත්‍යධූරයනේ ඉල්ලා අස්වූ බව කියයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩුවට පත්කරන ලද ඔහු ඉන් දින කිහිපයකට පසු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එම අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතෙන් ස්ථාපිත කරන ලද්දක් වන අතර ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ තිබූ ආයතන සහ විෂය කිහිපයක් එම අමාත්‍යාංශයට වෙන්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!