spot_img
spot_imgspot_img

කොලොන්නාවේ තෙල් නලයක කාන්දුවක්

පුවත්

විදෙස්

කොලොන්නාවේ සිට කැලණිතිස්ස විදුලි බලාගාරය දක්වා තෙල් ගෙනයන ඉන්ධන නළයක කාන්දුවක් සිදු ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඔරුගොඩවත්ත, කන්දෙකොටුව ප්‍ර‍දේශයේ දී ඊයේ (02) රාත්‍රී මෙම කාන්දුව සිදුව ඇත.

ප්‍රදේශයට පොලිස් යොදා තිබෙන අතර නලයේ අලුත්වැඩියා කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!