මොරටුවේ දී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයිි.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. ඔවුන් කුඩා වෑන් රථයකින් ගමන් කරමින් සිටිය දී කටුබැද්ද, බණ්ඩාරනායක හන්දිය ආසන්නයේ දී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත.