spot_img
spot_imgspot_img

බස් ගාස්තු වැඩිවෙයි

පුවත්

විදෙස්

ඉන්ධන මිල යළි ඉහළ යාම හේතුවෙන් ලබන ජූලි මස 01 වැනි දා සිට බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයේන හෙට (28) තීරණයක් ගැනීමට නියමිතය.

හෙට දිනයේ දී ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු බස් ගාස්තු සංශෝධදනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

“ සෑම වර්ෂයක ම ජූලි 01 වැනි දා සිට සංශෝධනය ක්‍රියාත්මක වෙනවා. කාරණා 12ක් යටතේ අදාල ගණනය කිරීම් මේ වනවිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරමින් තබෙනවා. හෙට ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවකින් පසු ස්ථිර තීරණයකට එළැඹීමට නියමිතයි. එම සංශෝධන ක්‍රියාත්මක කරන්නේ ජූලි 01 වැනි දා සිට.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!