spot_img
spot_imgspot_img

දර කැඩීමට ගිය පාසල් සිසුවා ගසකින් වැටී මරුට

පුවත්

විදෙස්

දර කැඩීමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් අද (12) දහවල් ගසකින් වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ හැටන්, මස්කෙළිය ප්‍රදේශයේ පදංචි දරුවෙවකි. ඔහු තම නිවසපිහිටි බ්‍රවුන්ලෝ තේ වත්ත අසළ පිහිටි ඉඩමක දර කැඩීමට ගොස් සිටිය දී  මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!