spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල ආචාර්යවරු කෝටි ගණනින් රජයට පොලු තියලා

පුවත්

විදෙස්

මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 35 දෙනකු ගිවිසුම් සහ බැඳුම්කර කඩකරමින් රුපියල් කෝටි 05කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වී තිබේ.

2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ වත්මන් කාර්ය සාධන විමර්ශනය කිරීමට එහි උපකුලපතිවරයා ඇතුළු ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය විය.

උපකුලපතිවරයා සඳහන් කර ඇත්තේ එම ආචාර්යවරු අතරින් 11 දෙනකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි. තවත් 12 දෙනකුගෙන් අදාල මුදල් වාරික වශයෙන් අයකර ගැනීමට කටයුතු කරන බව ද උපකුලපතිවරයා කෝප් කමිටුවට කියා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!