spot_img
spot_imgspot_img

අගමැති පාර්ලිමේන්තු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කරයි

පුවත්

විදෙස්

අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ආශු මාරසිංහ පත්කර තිබේ. ඔහු පවසන්නේ තමා කිසිදු වැටුපක්, දීමනාවක් හෝ වරප්‍රසාදයක් නොගෙන මෙම තනතුරේ කටයුතු කරන බවයි.

ආශු මාරසිංහ පසුගිය යහපාලන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!