spot_img
spot_imgspot_img

ටින් මාළු ගණන් උස්සයි

පුවත්

විදෙස්

ටින් මාළු ග්‍රෑම් 425 ඇසුරුමක් රුපියල් 700.00 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 වර්ෂයේ දී එවකට පැවති යහපාලන රජය ටින් මාලු සඳහා සහනදායී මිලක් නියමකරමින් ග්‍රෑම් 425 සැමන් ටින් එකක් රුපියල් 127.00කට අළෙවි කළ අතර 2020 රාජපක්ෂ රජය යළි බලයට පත්වීමෙන් පසු එය රුපියල් 192.00ක් දක්වා ඉහළ ගියේය.

මේ වනවිට සැමන් ටින් එකක් රුපියල් 700.00ක මිලට අළෙවි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!