spot_img
spot_imgspot_img

රුසියන් යානයට දුන් වාරණය ඉවත්කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ රඳවා ගත් රුසියානු ගුවන්යානයට එරෙහි තහනම් නියෝගය අද (06) කොළඹ වාණිජ මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් ම මෙම නියෝගය ලබා දී තිබිණි.. ගුවන් යානය මෙරට රඳවාගැනීමෙන් පසු එම යානයේ ගමන් කිරීමට සිටි මගීන් ඊයේ වනවිට රටින් පිටව ගොස් සිටි අතර එම රඳවාගැනීමට රුසියාවෙන් දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මෝසමක් මගින් අද වාණිජ මහාධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මෙලෙස වාරණ නියෝය අත්හිටුවනු ලැබූ අතර එම මොහොතේ සිට එම නියෝගය ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!