ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයකු පත්කර තිබේ. මෙලෙස පත්කර ඇත්තේ එම සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් ය.
ඔහු මීට මාස කිහිපයකට පෙර තොග ගබඩා පර්යන්තයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූයේය.