විදුලි සංදේශ බද්ධ අද (03) මධ්‍යම රාත්‍රියේ සිට 15%ක් දක්වා වැඩිකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම නිවේදනය කරයි.
මෙතෙක් විදුලි සංදේශ බද්ධ පැවතියේ 11.5%ක් ලෙසිනි. ඒ අනුව සියලුම දුරකථන සඳහා වූ බදු මුදල් ඉහළ යාමට නියමිතය.