spot_img
spot_imgspot_img

21 ගැන පොහොට්ටු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රීවරුන්ට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අව‍බෝධයක් ලබාදීම අද (02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සිදුකරන බව වාර්තා වේ.

පසුගිය දිනවල එම පක්ෂයේ මන්ත්‍රීවරු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ මත ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!