spot_img
spot_imgspot_img

අටලුගම දැරිය මරා දැමූ හැටි අනාවරණය වෙයි

පුවත්

විදෙස්

අටලුගම පදිංචිව සිටි 09 හැවිරිදි දැරිය ඝාතනය කර ඇත්තේ බලහත්කාරයෙන් දියේ ගිල්වීමෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එමෙන්ම දැරිය අතවරයට ලක්ව නැතැයි ද එම පරීක්ෂණයෙන් තහවරු වී ඇත.

ඝතානය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 29 හැවිරිදි දෙදරු පියකු තමන් දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබේ.‍

පොලිසිය පවසන්නේ ඔහු අද (30) අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!