21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අද (29) සවස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
එම විශේෂ ප්‍රකාශය මෙරට මාධ්‍ය මගින් විසුරුවා හැරීමට නියමිතය.