spot_img
spot_imgspot_img

හලාවත උණුසුම් තත්වයක්

පුවත්

විදෙස්

හලාවත නගරයේ මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

නගරය හරහා වෙනත් ගමනාන්තයක් වෙත් යාමට පැමිණි තෙල් බවුසර නවතාගෙන නගර වැසියන් ඒවාට මග හරස්කර සිටින බව දැනගන්නට ඇත. මෙම බවුසරවල අඩංගු තෙල් හලාවත නගරයේ ඇති ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන ලෙසත් නගරය පසුකර යාමට ඉඩ නොදෙන බවත් ඔවුහු පවසති.

මේ හේතුවෙන් පොලිසිය සහ‍ පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානය පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!