spot_img
spot_imgspot_img

අන්තරේ පා ගමනට පොලිසියෙන් ප්‍රහාරයක්

පුවත්

විදෙස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (19) කොළඹ පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිස් කැරළි මර්ධන ඒකකය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල ක‍ර තිබේ.

මෙම පා ගමනට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද අත නිකුත් කර තිබිණි. මේ අතර එම පා ගමන කොළඹ ජනාධිපති මන්දිරය දෙසට ගමන්කරමින් තිබූ අතර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළ දී එයට නතර කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

විරෝධතාවයේ යෙදුණු විශ්වවිද්‍යාල සිසුන් අණ නොතකා ඉදිරියට යාමට උත්සාහ කිරීම හේතුවෙන් එය විසුරුවාහැරීමට කටයුතු කළේ යැයි පොලිසිය පවසයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!