spot_img
spot_imgspot_img

මොරටුව නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයන් තිදෙනකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

රට පුරාම කළකාරී තත්වයක් ඇතිකිරීමට මූලික වූ ගාලු මුවදොර පිටියට පසුගිය මැයි 09 වැනි දා එල්ල වූ මැර ප්‍රහාරයේ සැකකරුවන් වන මොරටුව නගරාධිපති ඇතුළු මහජන නියෝජිතයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව නගරාධිපති සමන්ලාල්ල ප්‍රනාන්දු, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ නියෝජිත මංජුල ප්‍රසන්ත යන තිදෙනාය.

ඔවුන් අද (18) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!