spot_img
spot_imgspot_img

ත්‍රිකුණාමලයේ ආරක්ෂිතව සිටි හිටපු අගමැති අද පාර්ලිමේන්තු ඇවිත්

පුවත්

විදෙස්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

පසුගිය 09 වැනි දා රටේ ඇති වූ කලබලකාරී තත්වයෙන් පසු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ දින 10 වැනි දා උදෑසන ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ආරක්ෂිතව රැගෙන ගිය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. හිටපු අගමැතිවරයා එහි ආරක්ෂිතව සිටින බවත් ඉක්මණින් නැවත ජනතාව ඉදිරියට පැමිණෙන බවත් ප්‍රකාශ කර තිබිණි.

අද ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!