spot_img
spot_imgspot_img

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගනී

පුවත්

විදෙස්

ගාලු මුවදොර ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ පුද්ලයන් අතර සිටි ඩෑන් ප්‍රියසාද් අද (18) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට එහි පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!