ජල විදුලි උත්පාදනය දෛනික අවශ්‍යතාවයෙන් 18% සිට 60% ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ.
නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් පළාත් රැසකට වර්ෂාව ලැබෙමින් පවතින අතර මේ වනවිට ජලාශ රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.