ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (12) මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
රනිල් අගමැතිධූරයට පත්වන්නේ 06 වතාවටයි.