spot_img
spot_imgspot_img

තංගල්ලේ ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළා දමයි (වීඩියෝ දර්ශන සහිතයි)

පුවත්

විදෙස්

තංගල්ල නගරයේ ස්ථාපිත කර තිබූ දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ.රාජපක්ෂගේ පිළිරුව අද (10) සවස විරෝධතා කරුවන් පිරිසක් විසින් පෙරළා බිම දැමීය.

ඩී.ඒ. රාජපක්ෂ යනු චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ පියාණන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!