spot_img
spot_imgspot_img

නාමල්ගේ ලේකම්, GMOA දොස්තරගේ නිවසට පහර දෙති

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපති වෛද්‍ය චානක විජේතුංග පදිංචි තංගල්ලේ නිවසට ද මේ වනවිට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වෛද්‍ය විජේතුංග නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සම්න්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කරමින් සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!