පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ජීප් රථය මහ නිට්ටඹුවේ දී මහ මග පෙරැළී ඇති අතර එම ස්ථානයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව ද වාර්තා වේ.
නිට්ටඹුවේ වෙඩි තැබීමක්, මන්ත්‍රීගේ වාහනය පෙරැළේ